පොලිස් නිලධාරීන්ගේ කන්නලව්ව – ව්‍යාජ තොරතුරු මගින් පාස්කු ප්‍රහාරය වෙනතක යැවීමේ උත්සාහයක් ද?

පාස්කු ප්‍රහාරයේදී රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා ඉවත් කර දෙන ලෙසට මහ නාහිමිවරුන් බැහැ දැක ඉල්ලා සිටි උසස් පොලිස් නිලධාරීන්ගේ ඇතැම් ප්‍රකාශ සාවද්‍ය බවත්, ඇතැම් ප්‍රකාශ පොලිස් නිලධාරීන්ට නොගැළපෙන ප්‍රකාශ බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මෙන්ම ආරක්ෂක ක්ෂේත්‍රයේ විශේෂඥයෝ අවධාරණය කරති. ඔවුන් කළ ප්‍රකාශ සහ එම ප්‍රකාශවල ගැටලුසහගත තැන් මෙසේ පෙළගැස්විය හැකිය. මහ … Continue reading පොලිස් නිලධාරීන්ගේ කන්නලව්ව – ව්‍යාජ තොරතුරු මගින් පාස්කු ප්‍රහාරය වෙනතක යැවීමේ උත්සාහයක් ද?