අහනෆ් හමුවෙන්න නීතිඥයන්ට අවසර

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර භාරයේ සිටින අහ්නාෆ් ජසීම් කවියා වෙත ප්‍රවේශ වීමට නීතිඥ-සේවාදායක වරප්‍රසාද සහ රහස්‍යභාවය පවත්වා ගැනීමේ අයිතිය ඇතිව, ඔහුගේ නීතිඥයින්ට අවසර දෙන ලෙස ⁣ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) බන්ධනාගාර බලධාරීන්ට නියෝග කළේය. මුර්දු ප්‍රනාන්දු, විනිසුරු යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබුවේ අහ්නාෆ් ජසීම් අත්අඩංගුවට ගැනීම සහ රඳවා … Continue reading අහනෆ් හමුවෙන්න නීතිඥයන්ට අවසර