දේශබන්දුට එරෙහිව විමර්ශනයක් කරන්න – MediaLK ප්‍රධාන සංස්කාරක සහ මාධ්‍ය සංවිධාන එකමුතුව පොලිස්පතිගෙන් ඉල්ලයි !

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට සමාජ මාධ්‍ය ඔස්සේ අනියම් තර්ජනයක් සිදුකරන ලද බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසත්, මාධ්‍යවේදියාගේ ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ පියවර ගන්නා ලෙසත් මාධ්‍ය සංවිධාන එකමුතුව සහ අදාළ තර්ජනයට ලක්වූ MediaLK ප්‍රධාන සංස්කාරක තරිඳු ජයවර්ධන විසින් පොලිස්පති චන්දන වික්‍රමරත්නගෙන් ලිඛිතව ඉල්ලා සිටී. වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංවිධානය, ශ්‍රී ලංකා මුස්ලිම් … Continue reading දේශබන්දුට එරෙහිව විමර්ශනයක් කරන්න – MediaLK ප්‍රධාන සංස්කාරක සහ මාධ්‍ය සංවිධාන එකමුතුව පොලිස්පතිගෙන් ඉල්ලයි !