ශානි වැදගත් සාක්කිකරුවෙක් ; ආරක්ෂාව තහවුරු කරන්නැයි තරුණ ජනමාධ්‍යවේදීහු බලධාරීන්ගෙන් ඉල්ලති

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටී. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා සහ එම පවුලේ සාමාජිකයන්ට ප්‍රබල ජීවිත … Continue reading ශානි වැදගත් සාක්කිකරුවෙක් ; ආරක්ෂාව තහවුරු කරන්නැයි තරුණ ජනමාධ්‍යවේදීහු බලධාරීන්ගෙන් ඉල්ලති