පාස්කු චෝදනා එල්ලවූවන්ටත් වැටුප් වර්ධක? ; දේශපාලන පළිගැනීම් පොලිස් ලැයිස්තුවට කැබිනට් අනුමැතිය

දේශපාලන පළිගැනීම්වලට ලක්වීයැයි කියන පොලිස් නිලධාරීන්ට සහන සැලසීම සඳහා ඉදිරිපත් වී තිබූ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණු බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (29) ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී MediaLK කළ විමසීමකට පිළිතුරු ලබා දෙමිනි. දේශපාලන පළිගැනීම්වලට ලක්වීයැයි කියන පොලිස් නිලධාරීන්ට සහන සැලසීමට ඉදිරිපත් වී තිබූ යෝජනාව සම්බන්ධයෙන් … Continue reading පාස්කු චෝදනා එල්ලවූවන්ටත් වැටුප් වර්ධක? ; දේශපාලන පළිගැනීම් පොලිස් ලැයිස්තුවට කැබිනට් අනුමැතිය