මාධ්‍ය සාකච්ඡාවේ කළ ප්‍රකාශයට අසාත් සාලිට නඩු

මාධ්‍ය සාකච්ඡාවකදී බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැවැත්වූ විමර්ශන අවසන් කර ඔහුට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුති පනත යටතේ අධිචෝදනා ගොනු කර ඇති බවත් දිලීප පීරිස් මහතා කීවේය. ඔහු … Continue reading මාධ්‍ය සාකච්ඡාවේ කළ ප්‍රකාශයට අසාත් සාලිට නඩු