සාක්ෂි සම්පිණ්ඩනයක් 29දා – අහ්නාෆ් ජසීම්ට නීතිඥවරුන් මුණගැස්වීමේ නියෝගයක් !

අහ්නාෆ් ජසීම් නම් කවියා සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති සියලුම සාක්ෂිවල සම්පිණ්ඩනයක් සමඟ ලබන 29 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා අද (22) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නියෝග කළේය. අහ්නාෆ් ජසීම් කවියා සම්බන්ධයෙන් ඇති පැමිණිල්ල අද ඔහුගේ නීතිඥවරුන් මෝසමක් මඟින් කළ ඉල්ලීමක් අනුව කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් … Continue reading සාක්ෂි සම්පිණ්ඩනයක් 29දා – අහ්නාෆ් ජසීම්ට නීතිඥවරුන් මුණගැස්වීමේ නියෝගයක් !