මාස 14ක් පමාවී පාස්කු චෝදනාපත්‍ර එයි ; දේශබන්දුත් ඒ අතර?

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රහාරයට පෙර තොරතුරු ලැබී තිබියදීත් ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් අදාල පොලිස් නිලධාරීන්ට එරෙහි චෝදනාපත්‍ර රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් එවා ඇති බවත්, එම චෝදනාපත්‍ර ඉදිරියේදී අදාල නිලධාරීන්ට බාර දෙන බවත් පොලිසිය බාර අමාත්‍ය සරත් වීරසේකර මහතා අද පැවසීය. පාස්කු ප්‍රහාරයේ විමර්ශන තත්ත්වය ගැන දැනුම්දීමට අද සූම් ඔස්සේ පැවැති මාධ්‍ය හමුවකදී MediaLK විමසූ ප්‍රශ්නයකට … Continue reading මාස 14ක් පමාවී පාස්කු චෝදනාපත්‍ර එයි ; දේශබන්දුත් ඒ අතර?