වනාතවිල්ලුව සැකකරුවන් නිදහස් කරන්න අත්සන් කළ කෙනා වගකීම බාරගත යුතුයි – මෛත්‍රී : අත්සන් කර ඇත්තේ මෛත්‍රී – කොමිසම

(හසරිඳු රාජපක්ෂ සහ ශානක ද සිල්වා) වනාතවිල්ලුව සිද්ධියට සම්බන්ධ සැකකරුවන් නිදහස් කිරීමට ආදළ වගකීම ඔවුන් නිදහස් කිරීමට නිර්දේශ කරමින් අත්සන් කළ පුද්ගලයා බාරගත යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූ අවස්ථාවේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම පෙන්වා දුන්නේ ඒ සඳහා අත්සන් කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයාම බවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති … Continue reading වනාතවිල්ලුව සැකකරුවන් නිදහස් කරන්න අත්සන් කළ කෙනා වගකීම බාරගත යුතුයි – මෛත්‍රී : අත්සන් කර ඇත්තේ මෛත්‍රී – කොමිසම