ශානිට – මෙන්ඩිස්ට මාස 10කට පසු ඇප

මාස 10කට ආසන්න කාලයක් රිමාන්ඩ් බාරයේ සිටි ශානි අබේසේකර මහතා සහ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය අද (16) නියෝග ක⁣ළේය. රුපියල් 25000 බැගින් වූ මුදල් ඇපයක් සහ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට බාර දෙන ලෙසද ඔවුන්ට නියෝග කෙරිණි. ඔවුන් දෙදෙනාට ඇප ලබා දීම සම්බන්ධ තීන්දුව අද (16) ප්‍රකාශයට පත් කිරීමට … Continue reading ශානිට – මෙන්ඩිස්ට මාස 10කට පසු ඇප