වසරකට පසු අහ්නෆ් ජසීම් රහසිගතව අධිකරණයට ඉදිරිපත් කරයි !

ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය (TID) මගින් වසරක කාලයක් රඳවාගෙන සිටි අහ්නෆ් ජසීම් කවියා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ රිමාන්ඩ් කර ඇතැයි ඔහුගේ නීතිඥ සංජය විල්සන් ජයසේකර මහතා කියයි. ඔහු අධිකරණයට ඉදිරිපත් කරන බවක් පවුලේ ඥාතීන්ට හෝ ඔහුගේ නීතිඥවරයා වශයෙන් තමන්ට හෝ දැනුම් නොදුන් බවත්, එහෙයින් ඔහු වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වීමට තිබූ අවස්ථාව අහිමිවී ගිය බවත් නීතිඥවරයා ප්‍රකාශ … Continue reading වසරකට පසු අහ්නෆ් ජසීම් රහසිගතව අධිකරණයට ඉදිරිපත් කරයි !