ඇප දීමේ තීන්දුව හෙට : එක් කටඋත්තරයක් නිසා රිමාන්ඩ් කිරීම අසාධාරණයි – ශානිගේ නීතිඥවරයා අභියාචනාධිකරණයට කියයි !

මාස 10ක් තිස්සේ රිමාන්ඩ් කරනු ලැබ සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට ඇප ලබා දීම සම්බන්ධ තීන්දුව හෙට (16) ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද (15) තීන්දු කළේය. අබේසේකර මහතා සහ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා සම්බන්ධ පෙත්සම අද නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. යූ. ගුරුසිංහ යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ කැඳවන ලදි. … Continue reading ඇප දීමේ තීන්දුව හෙට : එක් කටඋත්තරයක් නිසා රිමාන්ඩ් කිරීම අසාධාරණයි – ශානිගේ නීතිඥවරයා අභියාචනාධිකරණයට කියයි !