අසාත් සාලිගේ විමර්ශනයක් අවසන් : ඉදිරි ක්‍රියාමාර්ග සතියක් තුළ – නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන දෙකෙන් එක විමර්ශනයක් මේ වන විට අවසන්ව ඇතැයි ද, අනෙක් විමර්ශනය අවසන් අදියරේ පවතින්නේයැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (14) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. අසාත් සාලි මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම … Continue reading අසාත් සාලිගේ විමර්ශනයක් අවසන් : ඉදිරි ක්‍රියාමාර්ග සතියක් තුළ – නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි