හේතු නොදක්වා අත්අඩංගුවට ගත් තරුණයා රිමාන්ඩ්

වට්ස්ඇප් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ බව කියමින් ඊයේ අත්අඩංගුවට ගත් රජිව් යසිරු කුරුවිටගේ මැතිව් නම් තරුණයා හෙට (09) දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද (08) නියෝග කළාය. මෙම තරුණයා ඊයේ රහස් පොලිසියේ යැයි කියා ගන්නා පිරිසක් පැමිණ චෝදනා පැහැදිලි කර දීමකින් තොරව රැගෙන ගොස් තිබිණි. ඊයේ කියා තිබුණේ ඔහු වට්ස්ඇප් … Continue reading හේතු නොදක්වා අත්අඩංගුවට ගත් තරුණයා රිමාන්ඩ්