වරෙන්තු නෑ – චෝදනා පැහැදිලි කිරීමක් නෑ : නිවේදනයක් සම්බන්ධයෙන් තරුණයෙක් අත්අඩංගුවට !

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජිව් යසිරු කුරුවිටගේ මැතිව් නම් තරුණයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් යැයි කියාගන්නා කණ්ඩායමක් විසින් රැගෙන ගොස් ඇති බවත්, ඔහු රැගෙන ගොස් ඇත්තේ කුමන හේතුවකට ද යන්න සම්බන්ධයෙන් නිසි තොරතුරක් ඔහුගේ මව ඇතුළු පවුලේ පිරිසට ලබා දී නැති බවත් MediaLK වෙත වාර්තා වේ. අගමැතිවරයාගේ වෙබ් අඩවියේ ඇති තාක්ෂණික දෝෂයක් නිසා සයිබර් … Continue reading වරෙන්තු නෑ – චෝදනා පැහැදිලි කිරීමක් නෑ : නිවේදනයක් සම්බන්ධයෙන් තරුණයෙක් අත්අඩංගුවට !