මහජනතාව අපහසුතාවට පත්කිරීම වහාම නවත්වන්න – පොලිස්පතිගෙන් නියෝගයක් !

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සංචරණ සීමා පනවා ඇති අවස්ථාවලදී වාහන සහ පුද්ගලයන් පරීක්ෂාවට ලක්කිරීමේදී සහ නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීමේදී මහජනතාව අපහසුතාවට පත්වන ආකාරයට කටයුතු කිරීම වහාම නතර කරන්නැයි පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා දැනුම් දී තිබේ. එලෙස මහජනතාව අපහසුතාවට පත්වන අයුරින් ඇතැම් පොලිස් නිලධාරීන් කටයුතු කරන ආකාරය දැක්වෙන දර්ශන මාධ්‍ය ඔස්සේ වරින්-වර ප්‍රචාරය වන බවට … Continue reading මහජනතාව අපහසුතාවට පත්කිරීම වහාම නවත්වන්න – පොලිස්පතිගෙන් නියෝගයක් !