FBI වාර්තාව මෙන්න – නවුෆර් මවුලවි ගැන ඇමැති වීරසේකර කියන්නේ ඇත්තම ද ?

(නිලූක සඳුන් පද්මසිරි) නවුෆර් මවුලවි පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චරිතය බව ඇමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) සනාථ කර ඇතැයි ද, ඔහු ප්‍රහාරයේ මහ මොළකරු භූමිකාව රඟපා ඇති බවට ඇමෙරිකාවේ විමර්ශන අනුව පැහැදිලි වන බව ද මහජන ආරක්ෂාව පිළිබද රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් විරසේකර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පසුගිය 19 දා ඔහු පාර්ලිමේන්තුවේදී නවුෆර් මවුලවිවරයා සම්බන්ධයෙන් මෙසේ … Continue reading FBI වාර්තාව මෙන්න – නවුෆර් මවුලවි ගැන ඇමැති වීරසේකර කියන්නේ ඇත්තම ද ?