නවරසම් කර්තෘ අහ්නාෆ් නිදහස් කරන්න : නැත්නම් සාධාරණ ලෙස චෝදනා ගොනුකරන්න – සංවිධාන 13ක් ආණ්ඩුවෙන් ඉල්ලයි !

කිසිදු චෝදනාවක් නොමැතිව වසරක කාලයක් රඳවාගනු ලැබ සිටින නවරසම් කවි පොතේ කර්තෘ අහ්නෆ් ජසීම් වහාම නිදහස් කරන්නැයි ඉල්ලමින් ජාත්‍යන්තර සහ දේශීය සංවිධාන 13ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ. කවියෙකු හා ගුරුවරයෙකු වන අහ්නෆ් දැනට වසරක කාලයක් කිසිදු චෝදනාවකින් තොරව රඳවා තබාගැනීම පිළිබඳව තමන් දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින බව එම සංවිධාන සඳහන් කරයි. අහ්නාෆ් ජසීම් … Continue reading නවරසම් කර්තෘ අහ්නාෆ් නිදහස් කරන්න : නැත්නම් සාධාරණ ලෙස චෝදනා ගොනුකරන්න – සංවිධාන 13ක් ආණ්ඩුවෙන් ඉල්ලයි !