ශානිගේ මෝසම කැඳවීමෙන් විනිසුරුවරිය ඉවත්වෙයි ; අභියාචනය තව කල්යයි

ශානි අබේසේකර මහතාගේ බිරිඳ හදිසි පදනම මත ගොනු කළ අභියාචනයට අදාලව ගොනු කළ මෝසමක් අද කැඳවූ අභියාචනාධිකරණය එය ලබන 19 වැනි දා තෙක් කල් තැබීමට නියෝග කළේය. අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවල මහත්ම මහත්මීන් ඉදිරියේ පෙත්සම කැඳවූ අවස්ථාවේ දී තමාට මෙම විභාගයට සහභාගී විය නොහැකි බැවින් පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව විනිසුරු … Continue reading ශානිගේ මෝසම කැඳවීමෙන් විනිසුරුවරිය ඉවත්වෙයි ; අභියාචනය තව කල්යයි