‘අප වෙනුවෙන් ඔබ තවමත් ඉදිරිපත් වී නෑ’ : කාදිනල් හිමියන් හඳ දෙස බලන්නේ කවදාද ?

(තරිඳු ජයවර්ධන) ‘පාස්කු ඉරුදින ප්‍රහාරයට යුක්තිය ඉටුවීම ප්‍රමාද වන විට එය රටේම ප්‍රශ්නයක් සේ සලකා ඊට ප්‍රමුඛත්වය දී අප වෙනුවෙන් ප්‍රබල හඬක් නැගීමට ඔබ තවමත් ඉදිරිපත් වී නෑ.’ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු හිමියන් මෙසේ ප්‍රකාශ කළේ පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් පසුගිය 21දා පැවැති විශේෂ දේවමෙහෙයකදී ය. ‘ඔබ’ යනුවෙන් කාදිනල් හිමියන් කියන්නේ … Continue reading ‘අප වෙනුවෙන් ඔබ තවමත් ඉදිරිපත් වී නෑ’ : කාදිනල් හිමියන් හඳ දෙස බලන්නේ කවදාද ?