කවි පොතක් ලීවාට අත්අඩංගුවට ගත් තරුණයාගේ ජීවිත ආරක්ෂාව සහතික කරන්නැයි ඉල්ලති

කවි පොතක් ලිවීම සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත සිටින අහ්නාෆ් ජසීම් නම් තරුණයාගේ ආරක්ෂාව සහතික කිරීමට මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය දෙවැනි වරටත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇත. කවි පොතක් ලිවීම සම්බන්ධයෙන් අහනෆ් ජසීම් නම් තරුණයා අත්අඩංගුවට ගැනීම ගැන ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය 2020 දෙසැම්බර් මස 09 වැනිදා ද … Continue reading කවි පොතක් ලීවාට අත්අඩංගුවට ගත් තරුණයාගේ ජීවිත ආරක්ෂාව සහතික කරන්නැයි ඉල්ලති