ජනාධිපතිගේ පළිගැනීම් කොමිසමට එරෙහිව පෙත්සම් පහක් අභියාචනාධිකරණයට !

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කළ කොමිසමේ වාර්තාවට එරෙහිව අභියාචනාධිකරණය ඉදිරියේ පෙත්සම් 05ක් ගොනු කර තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා, හිටපු අගමැති ලේකම් සමන් ඒකනායක සහ නාවික හමුදාවේ විශ්‍රාමික අද්මිරාල් සුසිත් වීරසේකර එම පෙත්සම් ගොනුකර ඇත. ජනාධිපති … Continue reading ජනාධිපතිගේ පළිගැනීම් කොමිසමට එරෙහිව පෙත්සම් පහක් අභියාචනාධිකරණයට !