මෛත්‍රී ජනපති සමයේ ආරක්ෂක ලේකම්වරුන් පස් දෙනෙක් කටයුතු කරලා

(හසරිඳු රාජපක්ෂ) සතිපතා පැවැත්වීමට නියමිත බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම නිසි පරිදි නොපැවැත්වීම තුළින් සිය ධූර කාලයේ සේවය කළ සියලුම ආරක්ෂක ලේකම්වරුන් ඔවුන්ගේ වගකීම් පැහැරහැර ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. එම රැස්වීම් සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමේදී ඔවුන් තමන් නොමග යවා ඇති බව ද සිරිසේන මහතා පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ … Continue reading මෛත්‍රී ජනපති සමයේ ආරක්ෂක ලේකම්වරුන් පස් දෙනෙක් කටයුතු කරලා