සහරාන් අත්අඩංගුවට ගන්න මෛත්‍රී උපදෙස් දුන් කතාව බොරුවක් – හේමසිරි

(හසරිදු රාජපක්ෂ) ජාතික තව්හීද් ජමාත් නායක සහරාන් හෂීම් අත්අඩංගුවට ගන්නා ලෙස  උපදෙසක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිදු අවස්ථාවක  ලබා නොදුන් බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසීය. පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. පසුගිය 2019 පෙබරවාරි 19 වෙනිදා … Continue reading සහරාන් අත්අඩංගුවට ගන්න මෛත්‍රී උපදෙස් දුන් කතාව බොරුවක් – හේමසිරි