2015න් පසු ආරක්ෂක කවුන්සිලය සතිපතා රැස් වුණේ නෑ – රනිල්

(හසරිදු රාජපක්ෂ) 2015 වසරට පෙර ජාතික ආරක්ෂක කවුන්සිලය සතිපතා රැස් වුවත්, 2015 වසරේදී නව රජය බලයට පත්වීමෙන් පසුව එය කිසිදු අවස්ථාවක සතිපතා පවත්වා නොමැති බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මේ බව අනාවරණය වූයේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේදී හමුවේ සාක්ෂි ලබා … Continue reading 2015න් පසු ආරක්ෂක කවුන්සිලය සතිපතා රැස් වුණේ නෑ – රනිල්