නාමල් කුමාරට මෛත්‍රී පඩි දීලා : හිටපු ජනපති පුරුද්දක් විදියට බොරු කියනවා – පූජිත

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් එවකට කරුණු ප්‍රකාශ කළ නාමල් කුමාර නම් පුද්ගලයාට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාර්යාලයයෙන් වැටුප්  ගෙවා ඇති බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවසීය පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අද(09) සාක්ෂි දෙමින් ඒ මහතා මෙසේ පැවසීය එමෙන්ම නාමල් කුමාර සහ දෙහිවල … Continue reading නාමල් කුමාරට මෛත්‍රී පඩි දීලා : හිටපු ජනපති පුරුද්දක් විදියට බොරු කියනවා – පූජිත