බොදුබලෙත් සහරාන්ලාට උදව් කරලා? : සිංහල රාවය, මහසෝන් බලකාය, සිංහලේ ගැනත් පාස්කු කොමිසමෙන් නිර්දේශ

බොදුබල සේනා වැනි සංවිධානවල ක්‍රියාකාරකම් නිසා සහරාන් වැන්නන්ට සිය ආධිපත්‍ය තහවුරු කර ගැනීමට වඩාත් උචිත පසුබිමක් නිර්මාණ්‍ය වූ බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වෙයි. ආගම් පදනම් කොටගත් අන්තවාදී සංවිධානවල නිර්මාතෘවරුන් ඔවුන් ජාතිවාදී, මානවවාදී හා දේශ හිතෛෂී පුද්ගලයින් ලෙස හුවා දක්වන්නට උත්සාහ කළත්, ඔවුන් කතා කරන, ක්‍රියා කරන … Continue reading බොදුබලෙත් සහරාන්ලාට උදව් කරලා? : සිංහල රාවය, මහසෝන් බලකාය, සිංහලේ ගැනත් පාස්කු කොමිසමෙන් නිර්දේශ