“පදනමක් නැති – අසාධාරණ චෝදනා” – නීතීඥ හිජාස් අධිකරණයට ගෙනෙද්දී මාධ්‍යට කියයි

තමාට එරෙහිව ඇති චෝදනා පදනමක් නැති අසාධාරණ චෝදනා බව නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා පෙරේදා අධිකරණයට රැගෙන යමින් සිටියදී ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කළේය. මාස 10ක පමණ කාලයක් රහස් පොලිසියේ රඳවාගෙන සිටි නීතිඥ හිස්බුල්ලා මහතා පෙරේදා මුල්වරට අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. ඔහු අධිරණයට රැගෙන යද්දී මෙසේ පැවසීය. “සියයට සියයක් අමූලික අසාධාරණ චෝදනා. සියයට සියයක් මේක අපි දිනනවා.” … Continue reading “පදනමක් නැති – අසාධාරණ චෝදනා” – නීතීඥ හිජාස් අධිකරණයට ගෙනෙද්දී මාධ්‍යට කියයි