ශානි අබේසේකර ජාතික රෝහලෙන් වැලිකඩට

Update 8.00 PM අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා රාත්‍රී 7.00ට පමණ කොළඹ ජාතික රෝහලේ සිට වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරු කර යවා ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි. Update : 12.00 PM කොළඹ ජාතික රෝහලේ දී ඊයේ(18) රාත්‍රී සැත්කමක් සිදු කරනු ලැබීමෙන් පසු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අද (19) සවස් වරුවේ … Continue reading ශානි අබේසේකර ජාතික රෝහලෙන් වැලිකඩට