නීතීඥ හිජාස් හිස්බුල්ලා රිමාන්ඩ් ; චෝදනා නගා ඇත්තේ එක කටඋත්තරයක් මත පමණක් බවට නීතීඥවරයා කියයි

සිනමන්ඩ් ග්‍රෑන්ඩ් හෝටලයේ දී 2019 අප්‍රේල් 21 වැනි දා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුවකු සමඟ සබඳතා පැවැත්වීයැයි කියමින් අත්අඩංගුවට ගත් නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා සහ ඒ මහතාට ආධාර අනුබල දුන්නේයැයි සැකපිට අත්අඩංගුවට ගත් මොහොමඩ් ශකීල් මහතා මාර්තු මස තුන් වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය. මාස … Continue reading නීතීඥ හිජාස් හිස්බුල්ලා රිමාන්ඩ් ; චෝදනා නගා ඇත්තේ එක කටඋත්තරයක් මත පමණක් බවට නීතීඥවරයා කියයි