මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ : විමර්ශකයන්ට සාධාරණය ඉටු කරන්නැයි එ.ජා. මානව හිමිකම් කොමිසමට ඉල්ලීමක් !

ජනමාධ්‍යවේදීන්ට සහ ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කරන විමර්ශන නිලධාරීන්ට එරෙහිව සිදුකෙරන හිරිහැර, සෝදිසි කිරීම් සහ පහරදීම් නතර කරන ලෙස ශ්‍රී ලංකා රජයට නිර්දේශ කරමින් යෝජනාවක් සකස් කරන්නැයි ඒකාබද්ධ වාර්තාවක් නිකුත් කරමින් යුක්තිය සහ වගවීම පිළිබඳ මධ්‍යස්ථානය (CJA) සහ මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව (CPJ) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටියි. මාධ්‍යවේදීන්ට එරෙහි හිංසන පිළිබඳ … Continue reading මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ : විමර්ශකයන්ට සාධාරණය ඉටු කරන්නැයි එ.ජා. මානව හිමිකම් කොමිසමට ඉල්ලීමක් !