අංක 2212/53 : ජේ.ආර්.ගේ කොමිසමෙන් පසු ආ ගෝඨාගේ කොමිසම විපක්ෂයක් නැති කරයිද?

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමේ නිශ්චිත නිර්දේශ කිහිපයක් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කර තිබේ. පසුගිය ජනවාරි 29 දිනැති අංක 2212/53 දරන ගැසට් පත්‍රය මගින් මේ කොමිෂන් සභාව පිහිටුවා ඇත. මේ කොමිසමේ සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධම්මික ප්‍රියන්ත සමරකෝන් ජයවර්ධන පත්කර ඇති අතර, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඛේමා කුමුදිනී වික්‍රමසිංහ සහ … Continue reading අංක 2212/53 : ජේ.ආර්.ගේ කොමිසමෙන් පසු ආ ගෝඨාගේ කොමිසම විපක්ෂයක් නැති කරයිද?