පාස්කු වගකීම අයිඑස් වෙත පැවරූ පුද්ගලයාට බුද්ධි නිලධාරියකු සමඟ සබඳතා තිබිලා 

පාස්කු බෝම්බ ප්‍රහාරය අයි.එස් සංවිධානයේ මෙහෙයවීම මත සිදු කරන ලද්දක් බව සනාථ කෙරෙන සාක්කි කිසිවක් හමු නොවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඊයේ (26) රාත්‍රී පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ සාක්කි දෙමින් පැවසුවේය. බෝම්බ ප්‍රහාරයේ වගකීම අයි.එස් සංවිධානයෙන් බාර ගන්නැයි ඉල්ලා තිබුණේ ‘මාතලේ සහරාන්’ නම් පුද්ගලයකු බවත්, එම පුද්ගලයා හා … Continue reading පාස්කු වගකීම අයිඑස් වෙත පැවරූ පුද්ගලයාට බුද්ධි නිලධාරියකු සමඟ සබඳතා තිබිලා