නීතිඥ හිජාස් හිස්බුල්ලා නඩුව : මහේස්ත්‍රාත්වරයාගෙන් ⁣ඓතිහාසික නියෝගයක්

අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ සිදුකෙරෙන විමර්ශනයකට අදාළ සියලු විධිවිධාන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින පුද්ගලයින්ටත් අදාළ වන බව කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (27) ප්‍රකාශ කළේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හේතුවෙන් අපරාධ නඩු විධාන සංග්‍රහය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමක් සිදු නොවන බවට ද මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ දී සඳහන් කළේය. මහාචාර්ය ජී. එල් … Continue reading නීතිඥ හිජාස් හිස්බුල්ලා නඩුව : මහේස්ත්‍රාත්වරයාගෙන් ⁣ඓතිහාසික නියෝගයක්