මාධ්‍ය ආයතන දෙකක බොරු ප්‍රවෘත්ති නිසා ශානි පාස්කු කොමිසමේදී සංවේදී වෙයි

මාධ්‍ය ආයතන දෙකක් තමා සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ බවත්, තමා කිසිම වරදක් කර නැතත් දැන් විය යුතු සියල්ලම පාහේ සිදුවී හමාර බවත්,තම ජීවිතය නැති වුවත් එයද සතුටින් බාර ගන්නා බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිෂන් සභාවේ සාක්කි දෙමින් ප්‍රකාශ කළේය. ඔහු ඒ බව ප්‍රකාශ කරද්දී … Continue reading මාධ්‍ය ආයතන දෙකක බොරු ප්‍රවෘත්ති නිසා ශානි පාස්කු කොමිසමේදී සංවේදී වෙයි