පාස්කු ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුර ජනපතිටත් දැනුම් දුන් බවට විශ්වාසයි – සීඅයිඩී හිටපු අධ්‍යක්ෂ 

විදේශීය බුද්ධි අංශයකින් ප්‍රහාරයක් ගැන ලැබුණු තොරතුර රජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂව සිටි නිලන්ත ජයවර්ධන මහතා අනිවාර්යෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට  ප්‍රහාරයට පෙර දැනුම් දී තිබෙන්නට ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අද (26) ප්‍රකාශ කළේය. අබේසේකර මහතා මේ බව ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිසම … Continue reading පාස්කු ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුර ජනපතිටත් දැනුම් දුන් බවට විශ්වාසයි – සීඅයිඩී හිටපු අධ්‍යක්ෂ