පාස්කු ප්‍රහාරයට පෙර පොලිස් නිලධාරීන් ඝාතනය ගැන ශානි අබේසේකර සාක්ෂි දෙයි!

පාස්කු ප්‍රහාරයට පෙර 2018 වසරේ නොවැම්බර් 30 වැනිදා වවුනතිව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික බුද්ධි සේවය සහ හමුදා බුද්ධි අංශ ලබාදුන් සෑම බුද්ධි වාර්තාවකම සඳහන්ව තිබූණේ එම ඝාතනය එල්ටීටීඊ සංවිධානය විසින් සිදුකරනු ලැබූ ඝාතනයක් බවට යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අද (25) පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ශනය කරන ජනාධිපති … Continue reading පාස්කු ප්‍රහාරයට පෙර පොලිස් නිලධාරීන් ඝාතනය ගැන ශානි අබේසේකර සාක්ෂි දෙයි!