දේශපාලන අතපෙවීම් වු⁣⁣ණොත් නැවතත් බෙදුම්වාදයක් – හිටපු යුද හමුදාපති

තීන්දු තීරණ ගනු ලබන ආයතන සියලු ජාතීන්ට එක සේ සැලකිය යුතු බවත් දේශපාලන අතපෙවීම්වලින් තොරව තීන්දු තීරණ ගැනීම සිදු නොකරන්නේ නම් රට තුළ නැවතත් බෙදුම්වාදයක් ඇති වීම වැළක්විය නොහැකි බවත් හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි. පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාර සිදුවීම පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට අන්තර්ජාලය … Continue reading දේශපාලන අතපෙවීම් වු⁣⁣ණොත් නැවතත් බෙදුම්වාදයක් – හිටපු යුද හමුදාපති