දුමින්ද සිල්වා නිදහස් : අධිකරණ 03 ක විනිශ්චයකාරවරුන් 07කට නොතේරුණු ජනාධිපති කොමිසමේ නිර්දේශය !

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිදුවීම සම්බන්ධව මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදොස් කොට නිදහස් කළ යුතුව තිබූ බව දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසම විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත නිර්දේශ කර ඇත. දුමින්ද සිල්වාට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනුකරන ලද නඩුවේ අධිචෝදනා පත්‍රයේ දැක්වුණු සියලු චෝදනාවලින් ඔහුව … Continue reading දුමින්ද සිල්වා නිදහස් : අධිකරණ 03 ක විනිශ්චයකාරවරුන් 07කට නොතේරුණු ජනාධිපති කොමිසමේ නිර්දේශය !