ශානිට, මෙන්ඩිස්ට ඇප ඉල්ලා දීර්ඝ කරුණු දැක්වීමක් : ඇප නියෝගය 07 වැනිදා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා සහ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් යන මහත්වරුන්ට ඇප ලබා දෙනවාද නැද්ද යන්න ගැන නියෝගය දෙසැම්බර් මස 07 වැනිදා ලබා දීමට ගම්පහ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා අද තීන්දු කළේය. මාස හතරක පමණ කාලයක සිට රිමාන්ඩ් බාරයේ පසුවන ශානි අබේසේකර මහතා සහ සුගත් මෙන්ඩිස් … Continue reading ශානිට, මෙන්ඩිස්ට ඇප ඉල්ලා දීර්ඝ කරුණු දැක්වීමක් : ඇප නියෝගය 07 වැනිදා