ශානි අබේසේකරගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ ජීවිතය ආරක්ෂා කිරීම සඳහා දැඩි ආරක්ෂක පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉල්ලා සිටී. බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතාට ලිපියක් යොමු කරමින් එම කොමිසම මේ බව ඉල්ලා තිබේ. මහර බන්ධනාගාරයේ සිටි ශානි අබේසේකර මහතාට කොරෝනා ආසාදිත වී ඇතැයි වාර්තා වීමෙන් පසුව ඔහුගේ තත්ත්වය සම්බන්ධයෙන් … Continue reading ශානි අබේසේකරගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ