ශානිගේ ආරක්ෂාව ගැන තරුණ ජනමාධ්‍යවේදීහු මානව හිමිකම් කොමිසමට ලියති

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මැදිහත් වන්නැයි ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටී. ශානි අබේසේකර මහතාට කොරෝනා ආසාදිත වී ඇති බවටත් ඔහු මේ වන විට මහර බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරය වෙත ගෙනැවිත් ඇති බවටත් කොවිඩ් පැතිරීම වැලැක්වීමේ ජාතික මධ්‍යස්ථානය තහවුරු කර ඇති අවස්ථාවක මේ … Continue reading ශානිගේ ආරක්ෂාව ගැන තරුණ ජනමාධ්‍යවේදීහු මානව හිමිකම් කොමිසමට ලියති