ශානිගේ ඇප නඩුව හෙට ; අද වෙනකොට කොවිඩ්ලු

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට කොරෝනා ආසාදනය වී ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. ඔහුට මෙලෙස කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වන්නේ ඔහුගේ ඇප නඩුව ගම්පහ මහාධිකරණයේ හෙට (26) කැඳවීමට නියමිතව තිබියදීය. මහර බන්ධනාගාරයේ රඳවා සිටි අබේසේකර මහතා වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යවා ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තහවුරු කරයි. … Continue reading ශානිගේ ඇප නඩුව හෙට ; අද වෙනකොට කොවිඩ්ලු