පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කර සැකකරුවන් ඇල්ලූ බහුතරයක් සීඅයිඩියෙන් දොට්ට 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට ඊයේ එම දෙපාර්තමේන්තුවෙන් ඉවත් කළ නිලධාරීන් ද ඇතුළුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර සැකකරුවන් අනාවරණය කර ගැනීමට සමත් වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක් එම දෙපාර්තමේන්තුවෙන් මේ වන විට ඉවත් කර ඇතැයි පොලිස් ආරංචිමාර්ග වලින් පැවසේ. ශ්‍රී ලංකාවේ මහා පරිමාණ පිපිරවීම් කිරීම සඳහා සඟවා තිබූ බව කියන පුපුරණ ද්‍රව්‍ය කිලෝ 100ක් … Continue reading පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කර සැකකරුවන් ඇල්ලූ බහුතරයක් සීඅයිඩියෙන් දොට්ට