මාතලේ ගම්මිරිස් ඉඩම සහරාන්ගේ නෙමෙයි : පත්තර බොරු දාලා

(නිලූක සඳුන් පද්මසිරි) මාතලේ හතමුණගාල ප්‍රදේශයේ පිහිටි අක්කර 25ක ගම්මිරිස් ඉඩම පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවා වූ සහරාන් හෂීම්ට අයත් බවට පළ කළ මාධ්‍ය වාර්තා අසත්‍ය බව Medialk.com කළ සොයාබැලීමකදී තහවුරු විය. සහරාන් හෂීම්ට මෙම ඉඩම අයත්යැයි තහවුරු කළ හැකි කිසිදු සාධකයක් මෙි වන තෙක් සොයාගෙන නැතැයි අප කළ සොයාබැලීමකදී රාජ්‍ය නිලධාරීයකු තහවුරු ක⁣ළේය. එමෙන්ම එම … Continue reading මාතලේ ගම්මිරිස් ඉඩම සහරාන්ගේ නෙමෙයි : පත්තර බොරු දාලා