දේශපාලන පළිගැනීම් කොමිසම නිසා අධිකරණය ගැන සැක මතුවීමේ අවදානමක් 

(ශාලික විමලසේන) ජනාධිපතිවරයා විසින් පත්කරන ලද දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමේ කටයුතුවලින් ජනතාව අතර අධිකරණය පිළිබඳ සැකයක් මතුවිය හැකි බවත්, එය යුක්තිය පසිඳලීමේ කාර්යයේදී බරපතළ කාරණයක් බවත් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික, ජ්‍යෙෂ්ඨ නීතිඥ ජාවෙඩ් යූසුෆ් මහතා අවධාරණය කරයි. මෙම කොමිසමේදී අධිකරණවල විභාග කෙරෙන අපරාධ නඩුවලට අදාළ සාක්ෂි විමසීම සහ ඒවා පිළිබඳව මාධ්‍ය මගින් අතිශයෝක්තියෙන් වාර්තා කිරීම නීති … Continue reading දේශපාලන පළිගැනීම් කොමිසම නිසා අධිකරණය ගැන සැක මතුවීමේ අවදානමක්