අවුරුදු තුනකට පසු ශානි නිදහස්

(තරිඳු ජයවර්ධන) කොළඹ අපරාධ කොට්ඨාසය විසින් 2020 මහ මැතිවරණයට දින කිහිපයක් තිබියදී අත්අඩංගුවට ගෙන මාස 10කට අධික කාලයක් රිමාන්ඩ් බාරයේ සිට ඇප පිට සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

අද ඉන්න මාධ්‍යවේදීන් ඉගෙනගන්නෙ නෑ ! – ජාතික ළමාරක්ෂක අධිකාරියේ හිටපු...

වෘත්තීය ජනමාධ්‍යවේදියකුගේ වගකීම විදිහට ඔබ හඳුනාගන්නේ කුමක්ද? නීතියේ පරමාධිපත්‍යයේ වැදගත් කොටස්කරුවෙක් තමයි ජනමාධ්‍යවේදියා කියන්නෙ. නීතියේ පරමාධිපත්‍ය තහවුරු කරන්න උපරිමයෙන් වැඩ කිරීම ඔහුගේ වගකීමක්. ප්‍රජාතන්ත්‍ර විරෝධී...

අපේ යෝජනා ක්‍රියාත්මක කළොත් සතියෙන් පීසීආර් ප්‍රශ්නය විසඳනවා – වෛද්‍ය රසායනාගාර...

පීසීආර් පරීක්ෂණ සම්බන්ධයෙන් මේ වන විට පවත්වාගෙන යන ක්‍රමය ඉදිරියටත් පැවතුණහොත්, ඉදිරියේදී රසායනාගාරවල එකම පීසීආර් පරීක්ෂණයක්වත් කිරීමට නොහැකි තත්ත්වයක් ඇති විය හැකි බව⁣ට වෛද්‍ය...

මගෙ ලේකම්කම වගේ මාධ්‍යවේදීනුත් කරන්නෙ රැකියාවක් – හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින්...

දේශපාලන ගනුදෙනු සහ ප්‍රාග්ධන මෙහෙයුම් හුඟක් අතරෙ වෘත්තීය ජනමාධ්‍යවේදියාගේ වගකීම විදිහට ඔබ හඳුනාගන්නෙ මොකක්ද? මං හිතන්නෙ ලංකාවෙ ජනමාධ්‍ය ක්‍රියාත්මක වෙන්නෙ ඒවගෙ හිමිකරුවන්ගේ අවශ්‍යතා මත. එතකොට...

අලස්-දේශබන්දු දෙන්නාත් තෝරාගෙන ඇත්තේ කුඩු සැකකරුවන් වෙනුවෙනුත් පෙනී සිටි නීතිඥවරුන්

ශ්‍රී ලංකාවේ මහජන ආරක්ෂක අමාත්‍යවරයාව වන ටිරාන් අලස් පසුගිය දිනෙක කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට නීතිඥ ප්‍රජාව අතර ලොකු කතා බහක් ඇතිවී තිබේ....

ලෝකයේ හුදෙකලාව ජීවත්වෙන්න අපිට බැහැ – මානව හිමිකම් කොමිසමේ සභාපති ජගත්...

මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ලෙස ආචාර්ය ජගත් බාලසූරිය මහතා පත්කර ඇති අතර, ඔහු මීට පෙර කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස මෙන්ම ආණ්ඩුකාරවරයෙක් ලෙසද කටයුතු කර...

වෙනසක් කළ පුවත්

මහා බාධක කොරල් පරයට සිදු වූ දේ X-Press Pearl හරහා ලංකා මුහුදටත් කළාද ?

ඇන්ටන් ජයකොඩි සාගරය මෙන්ම ගොඩබිම ද විවිධ වූ පරිසර පද්ධති...

ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය : සියයට 220 පොළියෙන් දේශපාලනඥයන්ගේ කොටස කීයද?

(ෂබීර් මොහොමඩ්) මෑත ඉතිහාසය තුළ ග්‍රාමීය ජන ජීවිතයට වැඩිම බලපෑමක්...

මිග් ඩීල් වහගන්න ලසන්ත සහ තවත් අය බිලිගත් හැටි

(තරිඳු ජයවර්ධන) සන්ඩේලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ  ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නීතිඥ...

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යනු සෙලවෙන මනස ද ?

(සාරා අත්තනායක) භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යළිත් මාතෘකාවක් බවට පත්වී...

අලුත් පුවත් සහ විශේෂාංග

The Narrative of Hijaz Hisbullah : Victimhood of Gota’s Easter master mind drama

(Tharindu Jayawardhana) It has been 04 years since April 14th, when lawyer Mr. Hijaz Hisbullah was illegally arrested as the mastermind of the Easter Sunday...

ඉන්දියා ධීවර යාත්‍රා 500ක් උතුරු මුහුදේ ; ධීවරයන් කබලෙන් ලිපට දාන ආණ්ඩුවේ නිහැඬියාව

(තරිඳු ජයවර්ධන) රෙජිනෝල්ඩ් මුහුදු රැළි සමග සටන් කරමින් මුහුදු රස්සාව කරන්නේ වසර 20ක සිටය. වයස අවුරුදු 20 සිට වේගවත් සුළඟ සහ දැඩි මුහුදු රල සමග...

කිසිම තනතුරක් දරන්න හැකියාවක් නෑ : ‘උපාලි අබේරත්න කොමිසමේ‘ සාමාජිකයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්...

(තරිඳු ජයවර්ධන) දේශපාලන පලිගැනීම් කොමිසමේ හිටපු සභාපති උපාලි අබේරත්න සහ එහි සෙසු සාමාජිකයන්ට  කිසිම තනතුරක් දැරීමට සදාචාරාත්මක හැකියාවක් නොමැති බව සඳහන් කරමින් නියෝගයක් නිකුත් කරන...

පොලසියේ තිදෙනෙක් පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාවගනී ; අධිකරණයෙන් දැඩි අවවාද

නාරාහේන්පිට පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී අවුරුදු 81ක පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාව ගත්තේය. එලෙස පොලිස් නිලධාරීන් තිදෙනා දන නමා වැඳ...

පළිගැනීම් කොමිසම හරහා විධායකය අධිකරණයට බලපෑම් කරලා – විනිසුරු පද්මිණී රණවකගේ නීතිඥවරයා කියයි

දේශපාලන පලිගැනීම් සොයා බැලීම සඳහා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් හිටපු විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හිටපු පාර්ලිමේන්තු...