එක රටක් – එක නීතියක් කියලා ආවෙ නීති කඩන්නද ? –...

(හසරිඳු රාජපක්ෂ) විදුහල්පති සේවා ව්‍යවස්ථා උල්ලංඝනය කරමින් බාහිර පුද්ගලයින් විදුහල්පති සේවයට බඳවාගැනීම සඳහා ආණ්ඩුව තීරණය කළද එලෙස විදුහල්පති පත්වීම් ලබාදිය නොහැකි බවත් ඊට ගුරු විදුහල්පති...

විස්සෙන් අධිකරණය විධායකය යටතට

යෝජිත 20 වැනි සංශෝධනය ඒ ආකාරයෙන්ම සම්මත වුවහොත් අධිකරණය විධායකය යටතට පත්වන බවත් මෙම කෙටුම්පත බලතල බෙදීමේ න්‍යායට පටහැනි බවත් නීතිඥ ජගත් ලියනාරච්චි මහතා...

පොඩි කාලෙ නම් මාධ්‍ය ත්‍රිපිටකය, කුරානය වගේ – පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස්...

මාධ්‍ය පාලනයට නීතිරිතී හදුන්වාදීම සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද? මාධ්‍ය වලට නීතිරීතී පනවලා පාලනය කළ යුතු නැහැ කියන මතයේ මම ඉන්නෙ. ඒක අද ලෝකයේ තිබෙන ප්‍රවණතාව....

සම්මුතියක් හැදුවොත් ජනතාව මාධ්‍යවේදීන් රකිනවා – ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන

දේශපාලන සහ ප්‍රාග්ධන මෙහෙයුම් රැසක් අතර හිරවුණු, වෘත්තීය ජනමාධ්‍යවේදියාගෙ කාර්යභාරය විදිහට ඔබ හඳුනාගන්නෙ මොකක්ද? මේ ප්‍රශ්නෙට පිළිතුර හුදෙකලාව හඳුනාගන්නවා වෙනුවට, මේ පිටුපස තියෙන ගැටළු කිහිපයක්...

හිරේ ගිය නිසා ෆොන්සේකාගේ මන්ත්‍රීකම නැතිවූ හැටි

මරණ දඬුවම නියම වූ ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම්දීමට ඊයේ (08) අවස්ථාව හිමි වුවද, මීට දස වසරකට පෙර අවුරුදු තුනක සිර දඬුවමක්...

ලෝකයේ හුදෙකලාව ජීවත්වෙන්න අපිට බැහැ – මානව හිමිකම් කොමිසමේ සභාපති ජගත්...

මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ලෙස ආචාර්ය ජගත් බාලසූරිය මහතා පත්කර ඇති අතර, ඔහු මීට පෙර කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස මෙන්ම ආණ්ඩුකාරවරයෙක් ලෙසද කටයුතු කර...

20 සම්මත වුණොත් රට යන තැන හිතාගන්න බෑ : 2000දී ව්‍යවස්ථාවට...

ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා රටට හදුන්වාදුන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට 1994 දී බලයට පත්වු චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයට අවශ්‍ය විය. ඒ අනුව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ කටයුතු...

මාධ්‍යවේදියගෙ වගකීම පවතින දේ කියන එක නෙමෙයි – ලේඛක සහ විචාරක...

තීරණාත්මක සමාජමාධ්‍ය බලපෑම් සහ ප්‍රාග්ධන මෙහෙයුම් අතර, මේ යුගයේ වෘත්තීය ජනමාධ්‍යයේ වගකීම කුමක්ද? අභියෝගය සමාජ මාධ්‍යයද, ප්‍රාග්ධනයද, දේශපාලන අධිකාරියද, නැතිනම් වෙනත් කුමක් හෝ බල ව්‍යුහයක්ද...

තමන් වෙනුවෙන් මාධ්‍යවේදියා පෙනීඉන්න ඕනෙ ! – සමාජ ක්‍රියාකාරිනී සන්ධ්‍යා එක්නැලිගොඩ

වෘත්තීය ජනමාධ්‍යවේදියාගේ වගකීම විදිහට ඔබ හඳුනාගන්නෙ මොකක්ද? තමන්ගෙ හෘද සාක්ෂියට එකඟව, හෘද සාක්ෂියට වගකියන්න පුළුවන් මාධ්‍ය භාවිතාවක යෙදෙන එක තමයි වෘත්තීය මාධ්‍යවේදීයාගෙ වගකීම විදිහට මම...

නීත්‍යනුකූල බලයක් මාධ්‍යවේදියාට දෙන්න ඕනෙ ! – මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කුමා...

වෘත්තීය ජනමාධ්‍යවේදියාගේ වගකීම විදිහට ඔබ හඳුනාගන්නෙ මොකක්ද ? රටේ යහපත සහ ජනතාවගේ සෞභාග්‍යය සඳහා සම්පූර්ණ පාරදෘශ්‍ය ක්‍රමයක් ඇතිකරන්න මැදිහත් වෙන එක තමයි වෘත්තීය ජනමාධ්‍යවේදියගෙ වගකීම...

වෙනසක් කළ පුවත්

Updated ; මිනීමැරීමට තැත්කිරීමට අධාර අනුබල දුන් බවට දේශබන්දුට චෝදනා

(තරිඳු ජයවර්ධන) ගාලු මුවදොර පැවැති ගෝඨාගෝගම සහ අරලියගහ මැදුර අසල...

ලංකාවේ ළමා ශ්‍රමිකයින්ගෙන් 36%ක්ම අනතුරුදායක රැකියාවල

(හසරිඳු රාජපක්ෂ) ශ්‍රී ලංකාවේ ළමා ජනගහනයෙන් 01%ක් ළමා ශ්‍රමිකයින් ලෙස...

නීති විරෝධී නියෝගය ප්‍රතික්ෂේප කළ සුරාබදු කොමසාරිස් ජනරාල් ඉවතට

(ශාලික විමලසේන) සුරාබදු දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස ජනාධිපති ලේකම්...

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යනු සෙලවෙන මනස ද ?

(සාරා අත්තනායක) භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යළිත් මාතෘකාවක් බවට පත්වී...

පන්තියක සිසුන් 35ක් පමණයි – ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරන අධ්‍යාපන බලධාරීන්ට නීතිය වලංගු නැද්ද ?

(ශාලික විමලසේන) අධ්‍යාපනඥයන් අවධාරණය කරන ආකාරයට පාසලක එක් පන්තියක සිටිය...

අලුත් පුවත් සහ විශේෂාංග

The Narrative of Hijaz Hisbullah : Victimhood of Gota’s Easter master mind drama

(Tharindu Jayawardhana) It has been 04 years since April 14th, when lawyer Mr. Hijaz Hisbullah was illegally arrested as the mastermind of the Easter Sunday...

ඉන්දියා ධීවර යාත්‍රා 500ක් උතුරු මුහුදේ ; ධීවරයන් කබලෙන් ලිපට දාන ආණ්ඩුවේ නිහැඬියාව

(තරිඳු ජයවර්ධන) රෙජිනෝල්ඩ් මුහුදු රැළි සමග සටන් කරමින් මුහුදු රස්සාව කරන්නේ වසර 20ක සිටය. වයස අවුරුදු 20 සිට වේගවත් සුළඟ සහ දැඩි මුහුදු රල සමග...

කිසිම තනතුරක් දරන්න හැකියාවක් නෑ : ‘උපාලි අබේරත්න කොමිසමේ‘ සාමාජිකයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්...

(තරිඳු ජයවර්ධන) දේශපාලන පලිගැනීම් කොමිසමේ හිටපු සභාපති උපාලි අබේරත්න සහ එහි සෙසු සාමාජිකයන්ට  කිසිම තනතුරක් දැරීමට සදාචාරාත්මක හැකියාවක් නොමැති බව සඳහන් කරමින් නියෝගයක් නිකුත් කරන...

පොලසියේ තිදෙනෙක් පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාවගනී ; අධිකරණයෙන් දැඩි අවවාද

නාරාහේන්පිට පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී අවුරුදු 81ක පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාව ගත්තේය. එලෙස පොලිස් නිලධාරීන් තිදෙනා දන නමා වැඳ...

පළිගැනීම් කොමිසම හරහා විධායකය අධිකරණයට බලපෑම් කරලා – විනිසුරු පද්මිණී රණවකගේ නීතිඥවරයා කියයි

දේශපාලන පලිගැනීම් සොයා බැලීම සඳහා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් හිටපු විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හිටපු පාර්ලිමේන්තු...