පාස්කු ප්‍රහාරය : බුද්ධි තොරතුර⁣ට අනුව සැලසුමක් සකස් කර තිබුණේ නෑ...

(හසරිඳු රාජපක්ෂ) ජාතික තව්හිද් ජමාත් නායක සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම විසින් ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කළ හැකි බවට 2019 අප්‍රේල් මස 9 වැනිදා ලැබුණු තොරතුරු අනුව...

ජාලිය සේනාරත්න පීඒ තනතුරකට : අජිත් රෝහණ මාධ්‍ය ප්‍රකාශක තනතුරේ වැඩ...

විනය හේතුන් මත බව සඳහන් කරමින් හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතාට ස්ථාන මාරුවීමක් ලබා දී ඇත. ඒ පොලිස් මහජන සම්බන්ධතා...

උයිලන්කුලම පොලිස් මුරපොල නිරෝධායන මධ්‍යස්ථානයක් කරයි : බොන්න වතුර නැතැයි ප්‍රදේශවාසීන්ගේ...

(හසරිඳු රාජපක්ෂ) මන්නාරම පොලිස්ථානයේ නිලධාරීන් දෙදෙනකු නිරෝධායනය කිරීම සඳහා මන්නාරම උයිලන්කුලම පොලිස් මුරපොල නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්කර ඇතැයි පොලිසිය කියයි. මන්නාරමින් කෝවිඩ් ආසදන වු රෝගියකු හදුනාගැනීමත්...

ඇතැම් විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානවලට සෞඛ්‍ය ආරක්ෂිිිත ද්‍රව්‍ය තවම නෑ – ලංකා...

දිවයිනේ ඇතැම් විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානවලට සැනිටයිසර්, අත් ආවරණ, විෂබීජ හරණ දියර වැනි සෞඛ්‍ය ආරක්ෂක ද්‍රව්‍ය සහ උපකරණ මෙතෙක් ලබා දී නැතැයි ලංකා ගුරු සංගමයේ...

නාමල් කුමාරට මෛත්‍රී පඩි දීලා : හිටපු ජනපති පුරුද්දක් විදියට බොරු...

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් එවකට කරුණු ප්‍රකාශ කළ නාමල් කුමාර නම් පුද්ගලයාට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාර්යාලයයෙන් වැටුප්  ගෙවා ඇති...

චීන රාජ්‍ය තාන්ත්‍රිකයන්ට වෙනම නීතියක් : නිරෝධායනය නෑ : පීසීආර් පමණයි

(නිලූක සඳුන් පද්මසිරි) විදෙස් රටවලට සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු දෙනාම දින 14ක නිරෝධායනයකට යටත් විය යුතු නමුත් අද ශ්‍රී ලංකාවට පැමිණි චීන රාජ්‍ය ත්‍රාන්තික...

ඡන්දය දාන්න ගිය වතු කම්කරුවන්ගේ වැටුපෙන් බාගයක් කපලා : තවම විසඳුමක්...

ඉකුත් මහ මැතිවරණ දිනයේ ඡන්දය දැමීමට ගිය තමන්ගේ වැටුපෙන් අඩක් කපා ඇතැයි නානුඔය උඩරතල්ල වතුයායේ වතු කම්කරුවෝ ප්‍රකාශ කරති. ඒ සම්බන්ධයෙන් වතු කළමනාකරුගෙන් විමසූ විට...

කුට්ටිමනීගේ නීතිය ප්‍රේමලාල්ට අදාළ නැද්ද ? – සජිත්ගේ ප්‍රශ්නයට ආණ්ඩුව නිහඬයි

මරණ දඬුවම් නියම වී බන්ධනාගාරගතව සිටි සෙල්වරාජා යෝගරාජන් හෙවත් කුට්ටිමනීට 1982 දී පාර්ලිමේන්තුවේ දිව්රුම් දීමට අවස්ථාව ලබානොදුන් බවත්, එම පූර්වාදර්ශය මරණ දඬුවම නියම වී...

ඉතිහාසයේ පළමු වතාවට මරණ දඬුවම ලැබූවෙක් පාර්ලිමේන්තු⁣වේ දිවුරුම් දෙයි : විපක්ෂය...

මරණ දඬුවම නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (08) පාර්ලිමේන්තුවේදී කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මරණ දඬුවම හිමිවූවෙකු පාර්ලිමේන්තු සම්ප්‍රදාය විනාශ කරමින්  පළමුවරට...

වෙනසක් කළ පුවත්

තහනම් යැයි කී ‘කටාර් චැරිටි’ ලංකාවේ ලියාපදිංචි ආයතනයක් ; කටාර් තානාපතිත් සහතිකයක් දීලා

(නිලූක සඳුන් පද්මසිරි) ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක 'සේව් ද පර්ල්' නම්...

පැමිණිලි විසඳීම ඉබි ගමනේ ; තනතුරු රැසක් හිස්; ළමා ආරක්ෂක අධිකාරිය නමට විතරද?

(තරිඳු ජයවර්ධන) MediaLK අනාවරණය විශේෂාංගයෙන් මෙවර ඉදිරිපත් කරන්නේ පහුගිය කාලයේ වැඩි...

වත්මන් අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ පුළුල් සංවාදයක් අවශ්‍යයි – ප්‍රවීණ ලේඛක සහ දේශක ටී. එම්....

ලංකාවට ද්විභාෂික අධ්‍යාපනයක් අවශ්‍ය බව නිදහසට පෙර යුගයේ සිට...

ඒක පුද්ගල ණය ලක්ෂ දෙකකින් ඉහළට – වාර්ෂිකව ලක්ෂ අට හමාර බැගින් ණය ගෙවීමට...

(සාරා අත්තනායක) ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 - වාර්ෂික වාර්තාව නිකුත්...

අලුත් පුවත් සහ විශේෂාංග

වසර දෙකට අල්ලස් කොමිසම නඩු 38ක් ඉවත් කරගෙන

(තරිඳු ජයවර්ධන) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් මහේස්ත්‍රාත් අධිකරණවල සහ මහාධිකරණවල පැවරූ නඩු 38ක් පසුගිය වසර දෙක ඇතුළත ඉල්ලා අස්කරගෙන තිබේ. එයින් වැඩිම නඩු...

පාස්කු ප්‍රහාරය ; කොළඹ අගරදගුරුතුමා පාප්තුමා හමුවෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ඨ නොවීම ගැන සාකච්ඡා කිරීමට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා වතිකානයට ගොස් ප්‍රැන්ෆිස් පාප්වහන්සේ මුණගැසුණු බව ඇන්තනී ජයකොඩි කොළඹ සහයක...

මහාධිකරණ තීන්දුව ප්‍රශ්නයක් : අවු.17ක් දඬුවම් විඳි පුද්ගලයෙක් නිදොස් කොට නිදහස් !

හෙරොයින් ග්‍රෑම් 4.64ක් ළඟ තබාගෙන ජාවාරම් කළැයි කොළඹ මහාධිකරණයෙන් මරණීය දණ්ඩනය නියම කළ පුද්ගලයෙකුට අදාළ එම දඬුවම මහාධිකරණ විනිසුරුවරයා නීතිය වැරදි ලෙස අර්ථකතනය කරමින්...

දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත ගැන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් එක්සත් ජාතීන්ට ලිපියක් !

යෝජිත දත්ත ආරක්ෂණ පනතේ අයහපත් ප්‍රතිපාදන ඉවත් කරමින් එය සංශෝධනය කිරීම සඳහා මැදිහත්වීමක් කර ශ්‍රී ලංකා රජයට දැනුම් දීමක් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා...

ශෙහාන් මාලක : මේක පැහැරගැනීමක් වගේ – කාදිනල් හිමි : මේ පාවිච්චි කරන්නෙ අදට...

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී කරුණු අනාවරණය කළ ශෙහාන් මාලක අත්අඩංගුවට ගැනීම පැහැරගැනීමක ස්වරූපයක් ගත් බවත්, මෙය සීලාචාර සමාජයකට නොගැලපෙන්නක් බවත් මැල්කම් කාදිනල් රංජිත්...