පර්යේෂණ ක්‍රියාවලියෙන් ඉවත් කළ කෑගල්ලේ පැණිය ආණ්ඩුවේ සැලසුමක් ද?

කෑගල්ලේ පුද්ගලයෙකු විසින් නිෂ්පාදනය කළ බවට මාධ්‍ය ආයතන කිහිපයක් මගින් ප්‍රචාරය කළ කොරෝනා පැණිය යනු මිත්‍යාව සමාජගත කිරීමේ දීර්ඝකාලීන සැලසුමක එක් කොටසක් බවත්, මෙය...

ශ්‍රී ලංකාවේ අතීත හිංසාවන්ට වගවීමක් නොමැතිකම ඇතුළු යෝජනාවලට සහය දෙන්නැයි ඇමෙරිකාව...

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් සම්බන්ධයෙන් ඉදිරිපත් වන යෝජනාවලට සහය දෙන ලෙසට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දිරිමත් කරන බව එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්තනී...

පාසල් සිසුන්ගෙන් සියයට 60කට අධ්‍යාපනය මගහැරිලා – රජය වගනොකියන අධ්‍යාපන අර්බුදයට...

කොවිඩ් වෛරසය ව්‍යාප්තිය මුළු ලෝකයටම බලපාන වසංගතයක් වී හමාරය. වෛරසය සමග ලෝකය වසර එක හමාරකට වැඩි කාලයක් ගතකර අවසන් ය. එය ආර්ථික අර්බුදයක් ඇති...

පළිගැනීම් කොමිසම හරහා විධායකය අධිකරණයට බලපෑම් කරලා – විනිසුරු පද්මිණී රණවකගේ...

දේශපාලන පලිගැනීම් සොයා බැලීම සඳහා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් හිටපු විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හිටපු පාර්ලිමේන්තු...

මැතිවරණ නීතිවල අඩුපාඩු හොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති රීතිවල අඩුපාඩුකම් හඳුනා ගැනීම සඳහා විශේෂ තේරීම් කාරක සභාවක් පත් කිරීම සඳහා ලබන 05 වැනිදා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත්...

කාබනික පොහොර නරක ද? – ජනාධිපති කරන්නේ කුමක්ද? : විරෝධය හරියට...

විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය නොකරමින්, එක්වර රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීම නිසා මෙරට රුපියල් කෝටි 84,000ක කෘෂි ආර්ථිකය මෙන්ම ඇමෙරිකානු ඩොලර්...

දින 408කට පසු හිජාස්ට මව සමඟ කතා කරන්න අවස්ථාව 

අත්අඩංගුවට ගැනීමෙන් දින 408කට පසුව නිතීඥ හිජාස් හිස්බුල්ලා මහතාට අද (27) වැලිකඩ බන්ධනාගාරයේ සිට ඔහුගේ මව සහ පවුලේ අය සමග කතා බහ කිරීමට අවස්ථාව...

ගෝඨාභයට පොහොට්ටුවේ නායකත්වය දීම : ඒ වගේ කුහක තැනකට පක්ෂය වැටෙන්නෑ...

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයෙන් ඉවත් කර එම නායකත්වය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදිය යුතු යැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා...

ජිනීවා යෝජනාව නව බලාපොරොත්තුවක් – ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මත වූ නව යෝජනාව වැදගත් ඉදිරිගාමී පියවරක් බවත් එමගින් ශ්‍රී ලංකාවේ වසර 30 ක සිවිල්...

එක්ස්ප්‍රස් පර්ල් විනාශය වළක්වාගැනීමට හැකියාව තිබුණා : ධම්මික පැණිය ගැනත් විමර්ශනයක්...

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නැංගුරම් දැමීමෙන් පසුව රසායනික ද්‍රව්‍ය කාන්දුවීම පිළිබඳව වරාය දැනුවත් කරන ලද මොහොතත්, නැවේ ගින්න හට ගැනීම ආරම්භ වූ මොහොතත් අතර ගත...

වෙනසක් කළ පුවත්

Updated ; මිනීමැරීමට තැත්කිරීමට අධාර අනුබල දුන් බවට දේශබන්දුට චෝදනා

(තරිඳු ජයවර්ධන) ගාලු මුවදොර පැවැති ගෝඨාගෝගම සහ අරලියගහ මැදුර අසල...

ලංකාවේ ළමා ශ්‍රමිකයින්ගෙන් 36%ක්ම අනතුරුදායක රැකියාවල

(හසරිඳු රාජපක්ෂ) ශ්‍රී ලංකාවේ ළමා ජනගහනයෙන් 01%ක් ළමා ශ්‍රමිකයින් ලෙස...

ළඟම පාසල හොඳම පාසල : පාසල් 700ක වැඩ නවතී : මිලියන 64,950කට මොකද වුණේ?...

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආණ්ඩුව යටතේ පාසල් සංවර්ධනයේ ප‍්‍රධාන ව්‍යාපෘතියක්...

කිසිම තනතුරක් දරන්න හැකියාවක් නෑ : ‘උපාලි අබේරත්න කොමිසමේ‘ සාමාජිකයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්...

(තරිඳු ජයවර්ධන) දේශපාලන පලිගැනීම් කොමිසමේ හිටපු සභාපති උපාලි අබේරත්න සහ...

පළිගැනීම් කොමිසම හරහා විධායකය අධිකරණයට බලපෑම් කරලා – විනිසුරු පද්මිණී රණවකගේ නීතිඥවරයා කියයි

දේශපාලන පලිගැනීම් සොයා බැලීම සඳහා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා...

අලුත් පුවත් සහ විශේෂාංග

The Narrative of Hijaz Hisbullah : Victimhood of Gota’s Easter master mind drama

(Tharindu Jayawardhana) It has been 04 years since April 14th, when lawyer Mr. Hijaz Hisbullah was illegally arrested as the mastermind of the Easter Sunday...

ඉන්දියා ධීවර යාත්‍රා 500ක් උතුරු මුහුදේ ; ධීවරයන් කබලෙන් ලිපට දාන ආණ්ඩුවේ නිහැඬියාව

(තරිඳු ජයවර්ධන) රෙජිනෝල්ඩ් මුහුදු රැළි සමග සටන් කරමින් මුහුදු රස්සාව කරන්නේ වසර 20ක සිටය. වයස අවුරුදු 20 සිට වේගවත් සුළඟ සහ දැඩි මුහුදු රල සමග...

කිසිම තනතුරක් දරන්න හැකියාවක් නෑ : ‘උපාලි අබේරත්න කොමිසමේ‘ සාමාජිකයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්...

(තරිඳු ජයවර්ධන) දේශපාලන පලිගැනීම් කොමිසමේ හිටපු සභාපති උපාලි අබේරත්න සහ එහි සෙසු සාමාජිකයන්ට  කිසිම තනතුරක් දැරීමට සදාචාරාත්මක හැකියාවක් නොමැති බව සඳහන් කරමින් නියෝගයක් නිකුත් කරන...

පොලසියේ තිදෙනෙක් පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාවගනී ; අධිකරණයෙන් දැඩි අවවාද

නාරාහේන්පිට පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී අවුරුදු 81ක පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාව ගත්තේය. එලෙස පොලිස් නිලධාරීන් තිදෙනා දන නමා වැඳ...

පළිගැනීම් කොමිසම හරහා විධායකය අධිකරණයට බලපෑම් කරලා – විනිසුරු පද්මිණී රණවකගේ නීතිඥවරයා කියයි

දේශපාලන පලිගැනීම් සොයා බැලීම සඳහා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් හිටපු විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හිටපු පාර්ලිමේන්තු...